gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර පැය 24ම සජීවී අමතන්න නාලිකාවක් අරඹයි.. එක දිගට අමතයි

ජාතික ජන බලවේගය විසින් පැය විසි හතර පුරා සජීව විකාශයක් අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කර ඇත.

AKD LIVE 24 ලෙස නම් කරමින් මෙම විකාශ මෙම නාලිකාව You Tube ඔස්සේ නැරඹිය හැකි බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතාගේ සමාජ ජාල ගිණුම ඔස්සේ නිවේදනය කරයි.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම සජීව විකාශය ආරම්භ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka