ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් ක්රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ.
අනුර දිසානායක මහතාගේ ජනප්රියත්වය උහුලාගත නොහැකිව සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් එක්ව මෙම කුමන්ත්රණ සැලසුම් කරමින් ඇති බවද එහි සඳහන් කරයි.
කෙසේ වෙතත් යම් ලෙසගෙන් අනුර දිසානායක මහතා ඝාතනය කළහොත් ඒ හරහා ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම සියයට අසූවක් දක්වා ඉහළ යනු ඇති බවත් එම හෙලිදරුවුව කල පුද්ගලයා තවදුරටත් කියා සිටියේය.