එජාප මහලේකම් රංගේ මැතිවරණ කොමිසම ඉදිරිපිටදී ඡන්දය ඉල්ලා සත්‍යග්‍රහ කරපු අය එක්ක පැටලෙයි! වාදය උණුසුම් වෙයි! රංගේ ආරක්ෂකයන් සමග සුපිරි අවුඩි රථයේ නැග පිටව යයි! (VIDEO)
එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් ඊයේ දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී සත්‍යග්‍රහයේ නියුතුව සිටි පිරිස් සමග උණුසුම් විවාදයක පැටලිණි.
පසුව රංගේ බණ්ඩාර මහතා ආරක්ෂකයන් සමග එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
එජාප මහලේකම් රංගේ මැතිවරණ කොමිසම ඉදිරිපිටදී ඡන්දය ඉල්ලා සත්‍යග්‍රහ කරපු අය එක්ක පැටලෙයි! වාදය උණුසුම් වෙයි! රංගේ ආරක්ෂකයන් සමග සුපිරි අවුඩි රථයේ නැග පිටව යයි! (VIDEO)
2024-07-18T07:43:00+05:30
Gossip Lanka Hot News