gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රහස්‍ය ප්‍රකාශය කරන බව කිව්වාම පොලිසියෙන් සහ CID යෙන් බලපෑම් එන්න පටන් අරන් !තාඹුගලගෙන් අධිකරණයට මෝසමක්! (VIDEO)

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 7ක මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ලවූ විරංජිත් තාඹුගල මැයි 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු අතර, පසුගිය 27 වැනිදා ඔහු ඇප මත මුදාහැරුණා. 

මේ අතර, ඊයේ (10) මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළ විරංජිත් තාඹුගලගේ නීතිඥයන් සඳහන් කළේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් සමග පොලිස් නිලධාරීන්ගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka