මෙවන් කාලයක සියලු දේශපාලකඥායින් අවධානය යොමුකල යුත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පැවසූහ.
මේ මොහොතේ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාගේ අවශ්‍යතාව එය බව පැවසීය.
උතුරට ගොස් 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කරන දේශපාලඥයින් දකුණේදී ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව පැවසීය.
මැතිවරණයක් අභියස උතුරේදී එවැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ දෙමළ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට බව උන්වහන්සේ පැවසූහ.
– නාගොඩ සුමන උදයන්ත
