gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ICC යේ කුඩම්මාගේ සැලකිලි කතාව පට්ට බොරු බව හෙළි වෙයි… පිස්සු කෙළලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කො!

ඇමරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයිසීසිය මගින් තමන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බවට ක්‍රීඩකයන් ලවා කරනු ලබන ප්‍රකාශ ශ්‍රී ලංකාවටම පාරාවළල්ලක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.

ලංකාසරට වාර්තාවන අන්දමට තරගවලට පෙර ක්‍රීඩකයන්ගේ පහසුකම් සොයා වාර්තා කිරීම සඳහා  ශ්‍රී ලංකාවෙන්  ඇමරිකාවට ගිය ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා මේ ගැන කලින් සොයා බලා කටයුතු නොකිරීම මෙයට හේතුව වී ඇතැයි හෙළි වී ඇත.

එහි යවන ලද චන්දිම මාපටුන නම් නිලධාරියා ඇමරිකාවට ගියේ ඇමරිකාව බලා කියාගෙන සැප සවාරියක් ලබා ඒමටදැයි ක්‍රිකට් ආයතනය තුළම කතා බහක් හට ගෙන තිබේ.

යම් හෙයකින් කලින්ම මේ ගැන දැනුම් දුන්නේ නම් ක්‍රීඩකයන්ට නිව්යෝක්හි ක්‍රීඩාංගණය අසළ පිහිටි හෝටලයක් සූදානම් කර ගැනීමට හැකියාව තිබී ඇත.

සිදුවූ සිද්ධිය සම්බන්ධව නිසි සොයා බැලීමක් හෝ තක්සේරුවකින් තොරව රටේ විපක්ෂ නායකයා මේ පිළිබඳ අයි.සී.සී  වෙත චෝදනා කරමින් ප්‍රකාශයක්  ද නිකුත් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka