gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාගේ තීන්දුවෙන් සියළු SJB මන්ත‍්‍රී ධුර අහෝසි වීමේ තත්වයක්…

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමත් සමඟ සමග ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ලෙස ඩයනා ගමගේ මහත්මිය කටයුතු කිරීම හා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර රැසක ඇය එම නිලය සහිතව අත්සන් කර තිබීම ඊට හේතු වී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවටද ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබේ.

බි‍්‍රතාන්‍ය පුරවැසියෙක් ලෙස සිටියදී  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම හේතුවෙන් ඇයගේ මන්ත‍්‍රී ධුරය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී.

පවතින තත්ත්වය මත ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka