gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිකමයි මන්ත්‍රීකමයි දෙකම නැතිවෙලා ගෙදර යන්න සිද්ධ වුණු ඩයනාට තවත් මරාලයක් පෙරළෙයි! ආයෙත් උසාවි ගාටන්න සිද්ධ වෙයි! (VIDEO)

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබූ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව තවත් නඩුවක් පවරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් ‌මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරන බවකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka