ඩයනාගේ හිස් වූ පුටුවට මුජිබර්..
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග එම පක්ෂයේ ජාතික ලෑස්ති මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී තිබේ.
මුජිබර් රහුමාන් මහතා පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.
පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රය දුරින් ඉල්ලා අස්විය.
ඩයනාගේ හිස් වූ පුටුවට මුජිබර්..
2024-05-08T12:39:00+05:30
Gossip Lanka Hot News






