නැගෙනහිර තත්ත්වය අතිභයානකයි වගේ! කරුණා-පිල්ලෙයාන් සංවිධාන අතේ ගිනි අවි තියෙනවා කියා පුවතක් පළවෙලා දවස් කීපයයි! දැන් සහරාන්ගෙ කණ්ඩායම අතේත් ගිනි අවි තියෙනවාලු! ඒ සංවිධාන සුද්ද කරන්න ඊරෝස් එකත් දැන් ආයුධ ඉල්ලනවා! (VIDEO)
නැගෙනහිර පළාතේ ආයුධ නැති කරන්න,අපිට ආයුධ දෙන්න යැයි ඊරෝස් සංවිධානයේ සාමාජික රාජනාදන් ප්‍රභාකරන් පැවසීය.
මීට දින කිහිපයකට ඉහතදී කරුණා පිල්ලෙයාන් කණ්ඩායම සතුව ආයුධ ඇති බවටද මාධ්‍ය වාර්තා කොට තිබිණ.
නැගෙනහිර තත්ත්වය අතිභයානකයි වගේ! කරුණා-පිල්ලෙයාන් සංවිධාන අතේ ගිනි අවි තියෙනවා කියා පුවතක් පළවෙලා දවස් කීපයයි! දැන් සහරාන්ගෙ කණ්ඩායම අතේත් ගිනි අවි තියෙනවාලු! ඒ සංවිධාන සුද්ද කරන්න ඊරෝස් එකත් දැන් ආයුධ ඉල්ලනවා! (VIDEO)
2024-04-04T09:04:00+05:30
Gossip Lanka Hot News