දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.
