gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටගිය බන්දුල, පවිත්‍රා, මනූෂ, මධුර හා අනුර වහාම ලංකාවට කැඳවයි!

විදේස්ගතව සිටින ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් 7දෙනෙකු වහාම දිවයිනට ගෙන්වාගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

අදාළ පිරිස මෙසේ කැඳවා ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනව පිළිබඳ ඡන්ද විමසීම හෙට (21) පැවැත්වෙන බැවින් බව පැවසේ.

මෙසේ කැඳවා ඇත්ත‍ේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානයක්කාර, මධුර විතානගේ සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ඇමති හා මන්ත්‍රීවරුන් 7දෙනෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka