චරිත, ගාමිණී, රාසා, හේෂා හා මරික්කාර්ලත් කොප් කමිටුවෙන් ඉවත් වෙයි!
පොදු ජන පෙරමුණේ මහාචාර්ය චරිත හේරත්, ගාමිණී වලේබොඩ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකු ලෙස ද මීට පෙර කටයුතු කළේය.
චරිත, ගාමිණී, රාසා, හේෂා හා මරික්කාර්ලත් කොප් කමිටුවෙන් ඉවත් වෙයි!
2024-03-20T08:33:00+05:30
Gossip Lanka Hot News






