gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකාගෙන් මිහින්තලා හිමිට ප‍්‍රහාරයක්!

විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

හිමියන් එල්ල කරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවත් හිටපු ජනාධිපතිනිය ලෙස ඇයට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවන බවත් ඇයගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කුමාරතුංග මහත්මියගේ බැංකු ගිණුමට බැර වන ජනාධිපති විශ්‍රාම වැටුප සමාජ සේවා සඳහා පමණක් භාවිත කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka