Facebook Instagram සහ Messenger බිඳ වැටේ!
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි.
එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.
Facebook Instagram සහ Messenger බිඳ වැටේ!
2024-03-05T21:41:00+05:30
Gossip Lanka Hot News






