gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෑගි කදමලු බැදන් රනිල් සජිත්ගේ ගෙදර යන්න යයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික නිවසට යාමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඒ සජිත් ජලනි යුවළට දාව මෑතකදී උපන් දියණිය දැක බලා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා අකමැත්තක් පෙන්වා ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ මෙම ගමන දේශපාලන වශයෙන් අවාසි දායක ලෙස අර්ථ ගැන්වෙනු ඇතැයි හැගී යාමෙනි.

එම තත්වය මත මෙම ගමන දින නියමයක් නැතිව කල් ගොස් ඇතැයිද දැනගන්නට තිබේ.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka