gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කියාගන්න අධ්‍යාපන සුදුසුකමක් නැතිව බැසිල් හිරවෙයි (VIDEO)

රටක මුදල් අමාත්‍ය ධුරය දැරිම සඳහා ඇති සුදුසුකම් කුමක්දැයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදී විමසීය.

නමුත් ඔහු ඊට සෘජු පිළිතුරක් නොදී කියා සිට්‍ියේ අධ්‍යාපන සුදුසුකම් බලා එම තනතුරුවට පත් කිරීම සුදුසු බවයි.

තමන් මුදල් අමාත්‍ය ධුරය භාර ගත්තේ එම තනතුරට තමන් සුදුසු නිසා බවද පැවසූ ඔහු එම අවස්ථාවේ තමන් මුදල් අමාත්‍ය ධුරය ගත් නිසා අද ද රටට කිරිපිටි ටිකක් හෝ ලැබෙන බවද පැවසීය.

මුදල් ඇමති ධුරය දරමින් ඉන්දියාව සමඟ සාකච්ඡා කළ බවත් චීනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka