අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.
විදේශක සිට නිති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇත.
අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි
2024-03-06T10:32:00+05:30
Gossip Lanka Hot News






