gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරය උඩට අරගෙන මෛත්‍රී ගහන්නේ රනිල්ගේ ගේමක්! එයා දැන් ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ! එයා කියන්න යන්නේ රාජපක්ෂවරු මේක පස්සේ ඉන්නවා කියලා! පාස්කු ප්‍රහාරය වෙලාවේ මෛත්‍රී සිංගප්පූරුවේ ගිහින් සැත්කම් කරලා නෑ! බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරලා මුත්‍රා පරීක්ෂණයක් කරලා! පාස්කු ප්‍රහාරයට අවුරුදු 5ක් පිරෙන මොහොතේ කව්රුත් නොදැන සිටි හෙළිදරව් රැසක් එළියට එයි! VIDEO

පාස්කු ප්‍රහාරය මේ අවස්ථාවේ ඉදිරියට ගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් බවත්, මේ වනවිට මෛත්‍රීපාල ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ බවත් සිවිල් ක්‍රියාකාරී ෂෙහාන් මාලක මහතා පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරකයන් තමන් දන්නවා යැයි දැන් මෛත්‍රීපාල කියන්නේ එය රාජපක්ෂවරුන් පිට පැටවීමේ සූදානමකින් පසුව බවද හෙතෙම කියා සිටියේය.

එහිදී තවදුරටත් ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සිටි මෛත්‍රීපාල සිරිසේන සැත්කමක් කොට නොමැති බවත්, මුත්‍රා පරීක්ෂණයක් සහ බ්ලඩ් ප්‍රෙෂර් පරීක්ෂා කිරීමක් සිදු කොට ඇති බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka