gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවීමට සජිත්-අනුර දෙදෙනාම කාලසටහන හදා අවසන්..

ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා කාල සටහනක් සමගි ජන බලවේගය හා ජාතික ජනපද වේගය මේ වන විට සකස් කොට අවසන්ව ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 වැනි දින පවත්වනු ඇති බවට එම පක්ෂ දෙකම අනුමාන කරයි.

ඒ අනුව නව ජනාධිපතිවරයා ඔක්තෝබර් 14 වැනි දින දිවුරුම් දීමට නියමිතය.

අනතුරුව එදින කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමටත් ඔක්තෝබර් 15 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මෙම පක්ෂ දෙකම කාලසටහන් සකස් කර ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka