යේමන හූති කැරලි කණ්ඩායම විසින් මුහුද යට අන්තර්ජාල කේබල වලට හානි කිරිම හේතුවෙන් යුරෝපය හා ආසියාව අතර සන්නිවේදන කටයුතුවලට බාධා පැමිණෙනීමේ ඉහල අවදානමක් ඇතිවී තිබේ.
මෙම තත්ත්වය මත ආසියාව හා යුරෝපය යුරෝපය අතර සන්නිවේදන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)