gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ට දැන් තිස්සකුට්ටි විතරයි!

රාජපක්ෂ පවුල වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සනත් නිශාන්තගේ හදිසි අභාවයෙන් පසුව මේ වනවිට නාමල් රාජපක්ෂ සමග සක්‍රීයව ක්‍රියා කරන්නේ තිස්ස කුට්ටි ආරච්චි පමණක් බව වාර්තා වේ.

මෑතක් වන තුරු ම, රැඳී සිටි රෝහිත අබේගුණවර්ධන ද මේ වනවිට දුරස් වී ඇති බවත්, බැසිල් රාජපක්ෂ හදිසියේ ලංකාවට පැමිණි පසු කුමන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ දැයි පවතින අවිනිශ්චිතතාවය නිසා තවත් සැලකිය යුතු පිරිසක් නිහඩව සිටින බව ද වාර්තා වේ.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ තරුණ පොහොට්ටු මන්ත්‍රීවරුන් එක් රැස් කර ගනිමින් තනිව යම් ප්‍රචාරක කටයුතු කිහිපයක් පසුගිය මාස කිහිපයේදී සිදු කරනු ලැබීය. එයට මුලදී දායක වූ මන්ත්‍රීවරු මේ වනවිට නිහඬ වී ඇති බව සනාථ වී තිබේ.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka