"කුම්බලා මාළු කෑවානම් විඳවපන් බෙල්ලෝ...මම යන්න සූදානම්..." - බෙල්ලන විශ‍්‍රාම ගන්න හදයි (VIDEO)
තමන් රජයේ වෛද්‍ය සේවයෙන් විශ්‍රා යාමට ඕනෑම මොහොතක සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
අද වනවිට රටේ සිවිල් පරිපාලනය බිඳ වැටී රට අරාජික තත්ත්වයට පත්ව ඇති බවට ද ඔහු චෝදනා කළේය.
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
"කුම්බලා මාළු කෑවානම් විඳවපන් බෙල්ලෝ...මම යන්න සූදානම්..." - බෙල්ලන විශ‍්‍රාම ගන්න හදයි (VIDEO)
2024-02-20T12:49:00+05:30
Gossip Lanka Hot News