ජනාධිපති වෙන්න මට ඕන තරම් සුදුසුකම් තියෙනවා…මගේ නුසුදුසුකම මොකක්ද? - චම්පික රණවක
මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමට තමන්ට ඇති නුසුදුසුකම කුමක්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප‍්‍රශ්ණ කරයි.
‘පළමුවෙන්ම මම අහන්න කැමතියි ජනාධිපති ධුරය දරන්න මට තියෙන නුසුදුසුකම මොකක්ද කියල. මගේ අමාත්‍යාංශය මම හරියට කරලා තියෙනවා. රට අනතුරකට ලක්වෙන හැම මොහොතෙම ඒකට කර ගහලා. මගේ සුදුසුකම් අහනවා නම් ඕන තරම් කියන්න පුළුවන්’
ජනාධිපති වෙන්න මට ඕන තරම් සුදුසුකම් තියෙනවා…මගේ නුසුදුසුකම මොකක්ද? - චම්පික රණවක
2024-02-17T17:04:00+05:30
Gossip Lanka Hot News






