ගෙදර කලබල නිසා මේ පැත්තට එන අයව ගන්නේ නෑ! ෆොන්සේකාට තියෙන්නේ සජිත්ගේ ප්‍රශ්නයක්! පොහොට්ටුවේ මන්ත්‍රීලා කට්ටියක් එක්කත් අපි කතා කරගෙන යනවා! ජාජබෙ වසන්ත කියයි! VIDEO
සරත් ෆොන්සේකාට ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රශ්නයක් බවත්, ගෙදර කලබල නිසා ජාජබෙට පැමිණෙන කිසිවකුත් ජාජබෙට එක් කර නොගන්නා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය.
මේ වනවිට පොහොට්ටුව ඇතුලු සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව කී ඒ මහතා එසේ වුවත් මෙය සැලූන් දොරක් නොවන බවද පෙන්වා දුන්නේය.
ගෙදර කලබල නිසා මේ පැත්තට එන අයව ගන්නේ නෑ! ෆොන්සේකාට තියෙන්නේ සජිත්ගේ ප්‍රශ්නයක්! පොහොට්ටුවේ මන්ත්‍රීලා කට්ටියක් එක්කත් අපි කතා කරගෙන යනවා! ජාජබෙ වසන්ත කියයි! VIDEO
2024-02-17T20:59:00+05:30
Gossip Lanka Hot News