gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැම තැනම ජනාධිපතිගෙයි, බසිල්ගෙයි ඩීල්කාරයෝ, බුදුසරණයි බෝඩ් ගහගෙන හොර හරක් අදිනවා - ඩිලාන් පෙරේරා

විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. එය ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධූරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් ජනාධිපති පුටුවට නැවත පැමිණීම බවයි ඔහු කියා සිටින්නේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බව කී මන්ත්‍රීවරයා පවසනවා. හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්‍ෂ කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව ඇතුළු සෑම තැනම ඉන්නා බව කී මන්ත්‍රීවරයා ඩීල්කාරයො එකමුතු වන සෑම අවස්ථාවකම එකමුතුව බෙදීම කරන බව ද පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka