ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ නවදිල්ලියේදී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය හමුවේ තිබේ.
ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රනායකයන් කිහිප දෙනෙකු මෙවන විට ඉන්දියාවේ සංචාරක නිරත වෙමින් සිටී.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්, ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ පිරිසක් මෙම සාකච්ඡාවේදී හමවී ඇත.
