කෙහෙලියට සෞඛ්‍යමත් ආහාර නිවසින්... වෛද්‍ය අනුමැතිය ලැබේ!
බන්ධනාගාර රෝහලේ රඳවා ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබේ.
පවතින අසනීප තත්ත්වයන් හේතුවෙන් ලබා ගත යුතු ආහාර වර්ග වෛද්‍ය නිර්දේශ ලබාදී ඇති බවත් එනිසා නිවසින් ආහාර ගෙන ඒමට අවසර දෙන ලෙස අමාත්‍යවරයා කර තිබූ ඉල්ලීමට අවසර ලැබීදී තිබේ.
ඒ අනුව ඊයේ දින සිට කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නිවසෙන් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති උදාවී ඇත.
කෙහෙලියට සෞඛ්‍යමත් ආහාර නිවසින්... වෛද්‍ය අනුමැතිය ලැබේ!
2024-02-06T11:07:00+05:30
Gossip Lanka Hot News






