gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කලින් මහඡන්දයක් තියලා ප්‍රතිපල නිකුත් වූ වහාම රනිල්ට ජනාධිපති පුටුවෙන් යන්න වෙන හැටි නාලක මාධ්‍යයට කියලා දෙයි! VIDEO

පළමුව මහමැතිවරණයක් පැවැත්වුහොත් එහි ප්‍රතිපල නිකුත් වූ සැණින් මහජනතාව පාරට බැස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යැවීමට අරගල කරනු ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

එම නිසා ජනාධිපතිවරයා පළමුව මහමැතිවරණය පවත්වනු ඇතැයි සිතිය නොහැකි බව කී ඒ මහතා එසේවුවද ඔනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් විය යුතු බවද කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka