නාවික හමුදාව කරන ජල පිරිපහදු ව්‍යාපෘතියකට ඔළුව දාන්න ආපු චන්ද්‍රසේනලාට ගම්මු විරෝධය දක්වයි! චන්ද්‍රසේන ගහන්න නැගිටියි! මිනිස්සු හූ කියා එළවා දමයි! VIDEO
තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් පටන්ගැනීමට අදාළ කටයුතු සඳහා බව පවසා අදාළ ගම්මානයේ පිරිසක් මරණාධාර සමිති ශාලාවකට එක්රැස් කර ඇත.
කෙසේ වෙතත් එහි පැමිණි ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා, එස්.එම්.රංජිත්හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත යන පුද්ගලයින් එහි සිටිනු දැක ඔවුන්ට දැඩි විරෝධයක් පළකර තිබේ.
එම අවස්ථාව් එහි සිටි අයෙකු සිය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණේ මෙලෙසින්.
නාවික හමුදාව කරන ජල පිරිපහදු ව්‍යාපෘතියකට ඔළුව දාන්න ආපු චන්ද්‍රසේනලාට ගම්මු විරෝධය දක්වයි! චන්ද්‍රසේන ගහන්න නැගිටියි! මිනිස්සු හූ කියා එළවා දමයි! VIDEO
2024-01-02T21:10:00+05:30
Gossip Lanka Hot News