gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්නෙ රනිල්ද-ධම්මිකද? රාජපක්ෂ පවුලේ ප්‍රබල මස්සිනාගෙන් ප්‍රකාශයක්! VIDEO

පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකත්වය කිසිදු ලෙසකින් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට හිමි නොවන බව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු වන උදයංග වීරතුංග මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ රාජපක්ෂවරුන් බංකොලොත් යහපාලන නඩය සමග සිටගැනීම සම්බන්ධයෙන් තමන්ටද විශාල ප්‍රශ්නයක් ඇති බවකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka