පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකුට ගම්පහ ප්‍රදේශයේ නීතිඥවරියක් අල්ලස් දීම සඳහා දුරකතනයෙන් අමතන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරුවෙමින් ඇත.
ප‍්‍රකට පාතාල ක්‍රියාකාරිකයකු වන ගනේමුල්ලේ මුල්ලේ සංජීව නමැත්තාගේ ආධාරකරුවකු වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබා දීමට සූදානම් වී ඇති බව ද සදහන්ය.
එකී හඬ පටය මෙහි දැක්වෙයි.