gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධ අපහාසාත්මක පෝස්ට් දැම්ම අයව හොයා ගත්තා… ඔවුන් එක් පක්ෂයකට සම්බන්ධ අය… මහින්ද අමරවීර.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධව අපහසාත්මක ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධව සොයා බැලූ බවත් එම පෝස්ට් පල කරන්නේ එක් පක්ෂයක පිරිසක් බවත් කෘෂිකර්ම ඇමති  මහින්ද අමරවීර කියයි.
මෙම පොස්ට් පල කර ඇත්තේ ෆේක් එකවුන්ට්වලින් බවත් සොයා ගත් බව ඇමතිවරයා හෙළි කරයි. මෙම පුද්ගලයින් අනාවරණය කරගැනීමට හැකිවීම සම්බන්ධව තමන් සතුටුවන බවත් ඇමතිවරයා කියයි.

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම… ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka