ආරච්චිකට්ටුවේ වාහන කිහිපයකට පහර දෙයි.. එකකට ගිනි..
පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ආගමික ස්ථානයක නවත්වා තිබූ වාහන කිහිපයකට කිසියම් පිරිසක් විසින් 24 අලුයම පහර දී ගිනි තබා තිබේ. වාහන වලට ප්‍රහාරයක් එල්ල කර ඉන් එක් වාහනයකට ගිනි තබා ඇත.
මෙම ස්ථානයේ දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන ආගමික කටයුත්තක් සඳහා දින කීපයක් තිස්සේ පැමිණ සිටි පිරිසකගේ වාහනවලට මෙසේ පහර දීම සිදුකර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
ආරච්චිකට්ටුවේ වාහන කිහිපයකට පහර දෙයි.. එකකට ගිනි..
2024-01-26T00:46:00+05:30
Gossip Lanka Hot News






