පොහොට්ටුවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටියේ මහින්ද-බැසිල්-නාමල් මැද්දෙද? ඊයේ සමුළුවේදී දුන්නේ නිල නොවන සිග්නල් එකක්ද?
ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සංවත්සරයේදී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට රාජපක්ෂවරුන් අතරේ ඉදිරි පෙළ ආසනයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.
බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මේ හරහා පොහොට්ටුව සිය ඊළග ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව නිල නොවන ආකාරයට රටට නිවේදනය කළ බවකි.
මීට පෙර මාධ්‍යද වාර්තා කොට තිබුණේ ධම්මික පෙරේරා පොහොට්ටුවේ ඊළග ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මේ හරහා පොහොට්ටුව සිය ඊළග ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව නිල නොවන ආකාරයට රටට නිවේදනය කළ බවකි.
මීට පෙර මාධ්‍යද වාර්තා කොට තිබුණේ ධම්මික පෙරේරා පොහොට්ටුවේ ඊළග ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
පොහොට්ටුවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටියේ මහින්ද-බැසිල්-නාමල් මැද්දෙද? ඊයේ සමුළුවේදී දුන්නේ නිල නොවන සිග්නල් එකක්ද?
2023-12-16T15:09:00+05:30
Gossip Lanka Hot News