ආබාධය සුව වූ ගමන් වනිදුට ලොකුම ලොකු තනතුරක්!
ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව විසින් මෙම වෙනස සිදු කිරීමට අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දිමුත් කරුණාරත්නමටම ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ නමුත් එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා මෙතෙක් තීරණයක් ගැන නැති බවද දැනගන්නට තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව විසින් මෙම වෙනස සිදු කිරීමට අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් දිමුත් කරුණාරත්නමටම ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ නමුත් එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා මෙතෙක් තීරණයක් ගැන නැති බවද දැනගන්නට තිබේ.
ආබාධය සුව වූ ගමන් වනිදුට ලොකුම ලොකු තනතුරක්!
2023-12-16T15:06:00+05:30
Gossip Lanka Hot News