පොහොට්ටුවේ දැවැන්ත සම්මේලනයට අනුරාධපුර සාමාජිකයින් බස් ගොඩකින් සුගතදාස පිටියට (VIDEO)
අද පැවැත්වෙන පොහොට්ටු රැස්වීමට හිටපු ප්‍රධාන අමාත්‍යය එස් එම් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර බටහිර ආසනයේ හා කලා වැව ආසනයේ ජනතාව බස් හතරකින් තඹුත්තේගම නගරේ සිට පිටත් වෙන ආකාරයක් දකින්නට තිබුණා .
(අනුරාධපුර තම්සිර්)
(අනුරාධපුර තම්සිර්)
පොහොට්ටුවේ දැවැන්ත සම්මේලනයට අනුරාධපුර සාමාජිකයින් බස් ගොඩකින් සුගතදාස පිටියට (VIDEO)
2023-12-15T15:05:00+05:30
Gossip Lanka Hot News