සාගල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන් ඉවතට!
ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ.
රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව බව සඳහන්ය.
නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි.
ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.
මූලාශ්‍රය – දේශය
රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව බව සඳහන්ය.
නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි.
ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.
මූලාශ්‍රය – දේශය
සාගල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන් ඉවතට!
2023-12-16T18:42:00+05:30
Gossip Lanka Hot News