වැට් එක ගහලා අගමැතිගේ ගෙදර පාටි දාලා... ෆ්ලැට් වෙන්න බොන්න නම් තිබිල නෑ!
වැට් බදු පනත සම්මත කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා අරලියගහ මන්දිරයේ රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. අගමැතිවරයා සූදානම් කළ එම සාදයට ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරු රැසක් එක්ව සිටි බව පැවසේ.
මෙම සාදයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හතරදෙනකුද සහාගිවී සිටි බව වාර්තා වේ.
ඇතැම් මන්ත්‍රිවරු පැමිණ සිටියේ සිය බිරින්දෑවරු සමග බවත්, කෙසේවුවද, අගමැතිවරයා මධුවිත සූදානම් කර නොතිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අසරණ වූ බවද වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ
මෙම සාදයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හතරදෙනකුද සහාගිවී සිටි බව වාර්තා වේ.
ඇතැම් මන්ත්‍රිවරු පැමිණ සිටියේ සිය බිරින්දෑවරු සමග බවත්, කෙසේවුවද, අගමැතිවරයා මධුවිත සූදානම් කර නොතිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අසරණ වූ බවද වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ
වැට් එක ගහලා අගමැතිගේ ගෙදර පාටි දාලා... ෆ්ලැට් වෙන්න බොන්න නම් තිබිල නෑ!
2023-12-16T15:13:00+05:30
Gossip Lanka Hot News