gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලී…! මහින්ද-රනිල්-දිලිත්-වජිර…! අලුත්ම පින්තූරේ…!

ශ්‍රී ලාංකික දේශපාලනයේ නිතර කතාවෙන චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය  උත්සවයකදී හමුවූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහත්වරු එහිදී සුහඳ කතාබහක නිරත වූහ.


-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka