වැඩබලන පොලිස්පති සිසුන් වෙනුවෙන් තවත් දැඩි තීන්දුවක් ගනී! සියලුම පාසල් වටේ මීටර් 500ක් සුද්ද කරයි! දරුවන්ට අහිතකර කිසිම දෙයක් තියෙන්න බෑ! VIDEO
සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් කීය.
Posted in: deshabandu-tennakoon
වැඩබලන පොලිස්පති සිසුන් වෙනුවෙන් තවත් දැඩි තීන්දුවක් ගනී! සියලුම පාසල් වටේ මීටර් 500ක් සුද්ද කරයි! දරුවන්ට අහිතකර කිසිම දෙයක් තියෙන්න බෑ! VIDEO
2023-12-18T21:45:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|