gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාටක පැළඳ අද පාර්ලිමේන්තු ආ හේතුව සජිත් හෙළි කරයි (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදු සහ කළු පැහැති සාටකයක් පැළැඳ අද (7) පාර්ලිමේන්තුවට සහභාගී වී සිටියා.

ඒ, ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා තමන් මෙම සාටකය පැළඳ පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

 ''දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.'' 


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka