gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති කියපු විදිහට නුවරඑළියේ තැපැල් කන්තෝරුව හෝටලයකට විකුණනවාට සුද්දොත් විරුද්ධ වෙයි!

යටත් විජිත යුගයේ ඉදිකරන ලද නුවරඑළිය තැපැල් කාර්යාලය රජය විසින් යෝජනා කළ පරිදි හෝටලයක් බවට පත් කිරීමට ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් සංචාරකයින් පිරිසක් එම තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

ඔවුන් පෙන්වා දුන්නේ තමන්ට ලංකාවට පැමිණි පසු රැදී සිටීමට අව්‍යශ හෝටල් අවශ්‍ය තරම් ඇති බවත්, මෙවැනි පෞරාණික තැපැල් කාර්යාල අරක්ෂා විය යුතු බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka