gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහා භයානක හෙළිදරව්වක්! පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් විකිණිලා! කෝප් සභාපති ගැනත් කියයි! (VIDEO)

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ක්‍රිකට් ආයතනයේ මුදල්වලට විකිණී ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. ඒ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ක්‍රිකට් කමිටුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වන ලෙසට ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුව නැති බවකි.
එමනිසා කෝප් කමිටු නිලධාරීන්ද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සාක්කුවලට වැටී ඇති බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka