gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විදුලි බිලට එරෙහි විරෝධතා... පොලිස් බලඇණි කැදවයි.... මාර්ග වැසේ... කස්සප හිමි ඇතුළු පිරිසක් පොලිසිය අත්අඩංගුවට! (VIDEO)

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතාවය මේ වන විට දිවුලපිටිය නගරයේ ආරම්භ වී ඇත.

විදුලිය භාවිතා කරන්නන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මෙම විරෝධතාවය පවත්වයි.

විරෝධතාවය පවත්වමින් සිටියදී භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බලංගොඩ කස්සප හිමි, විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු තවත් සිව්දෙනෙකු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විරෝධතාව හේතුවෙන් කොළඹ දිවුලපිටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka