gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරගේ ග‍්‍රැෆයිට් ව්‍යාපාරයට හර්ෂත් එක්වෙයි… කිලෝව ඩොලර් දහදාහයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇමරිකාවේ දී සිදුකළ මිනිරන් සම්බන්ධ වූ ප්‍රකාශය පිලිබද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පෙන්වා දෙන්නේ ‍ශ‍්‍රී ලංකාවේ මිනිරන් අගය එකතු කර ග‍්‍රැෆීන් බවට පත් කලහොත් කිලෝයක අගය හාරදහස් ගුණයකින් ඉහළ යන බවයි.

මිනිරන් කිලෝවක් ඩොලර් දෙකහමාරක් වෙද්දි ග‍්‍රැෆීන් කිලෝවක් ඩොලර් 10,000 දක්වා මිලකට අලෙවි කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරියේදී ලෝකයේ වටිනාම ඛණිජ සම්පත බවට ග‍්‍රැෆීන් පත් වන බවත් ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ සම්බන්ධයෙන් 2019 මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේදී පල කල අදහසක්ද සහිතය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka