ශ‍්‍රී ලාංකික APP එකකින් මෙරට ලක්‍ෂ ගණනක බැංකු කාඩ් ඇතුළු සංවේදී දත්ත Dark Web වෙත…?
ශ‍්‍රී ලාංකික ප්‍රධාන පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙරට පුද්ගලයන්ගේ අතිශය සංවේදී තොරතුරු Dark Web වෙත මුදා හැර ඇති බවට සමාජ ජාල වල වාර්තා පල වෙමින් ඇත.
ඒ හරහා ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනාවක විද්‍යුත් ලිපිනයේ පටන් බැංකු කාඩ්පත් අංක දක්වා වූ අතිශය සංවේදී දත්ත මුදාහැර ඇතැයි සදහන්ය.
ඊට ගොදුරු වූ බව පැවසෙන පිරිස් විසින් සමාජ ජාල වෙත ඒ ගැන දීර්ඝ සටහන් තබා ඇත.
කෙසේ නමුත් මෙතෙක් අදාල සමාගම ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැත.
ශ්රී ලාංකික APP එකකින් මෙරට ලක්‍ෂ ගණනක බැංකු කාඩ් ඇතුළු සංවේදී දත්ත Dark Web වෙත…?
2023-11-01T19:30:00+05:30
Gossip Lanka Hot News






