පාර්ලිමේන්තු මැතිවරණය කැදවන්නැයි පොහොට්ටුව ජනපතිට දන්වයි!
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත් එහි ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවත් එහිදී සාකච්ඡා වී ඇත.
ඉදිරි අයවැය පිළිබඳවද එම සාකච්ඡාවන්හිදී අවධානය යොමු කර ඇති අතර පක්ෂයක් ලෙස අයවැය දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට සාකච්ඡා වී තිබේ.
කෙසේ නමුත් අයවැය පරාජය කිරීමක් පිළිබඳ මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැත.
පාර්ලිමේන්තු මැතිවරණය කැදවන්නැයි පොහොට්ටුව ජනපතිට දන්වයි!
2023-11-01T14:24:00+05:30
Gossip Lanka Hot News






