gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පොහොට්ටුවට එකතුවුණත් දිනන්න වෙන්නෙ නෑ; සමීක්ෂණයක් කියයි

පසුගිය ඔක්තෝබර් මාසයේ ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51ක ප්‍රතිශතයක් ලබමින් එහි ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියයි. 

2023 ඔක්තෝම්බර් IHP ශ්‍රී ලංකා මත විම සුම්සමීක්ෂණය (SLOTS) අනුව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රායමත සමගි ජන බලවේගයේ නායක සජිත්ප්‍රේමදාස මහතා සියයට 30ක ප්‍රතිශතක් හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිං​හ මහතාට සියයට 13ක ප්‍රතිශතයක් හිමිව තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පො​දු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ලැබෙන ප්‍රතිශතය සියයට 6ක් බවද එම සමීක්ෂණ ප්‍රතිඵල වල දැක්වෙයි.

කෙසේවුවද, ඒම සමීක්ෂණයට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු පක්ෂය හා එක්ව තරග කළද ඔහුට ලබාගත හැකි වන්නේ 19% ක් පමණි.

මූලාශ්‍රය – අද
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka