පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයට සමු දී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ මහතා දුරකථන ඇමතුම් ලබා දී තම ධුරයෙන්න් සමුගන්නා බව දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.
වික්‍රමරත්න මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු තුනක් ලබමින් පොලිස්පති ධුරයේ සිටියේය.
මේ අතර වාර්තා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමේ සූදානමක් ඇති බවය.